යලුවනේ කොහොමද ඉතින්.. අපි නම් ඉතිං මේ Blog කෙරුවාවට අලුත් කස්ටිය..අවුලක් නැහැ.. ඒත් ඔයාලට අවුලක් තිබුනොත් කියන්නකෝ...
හරි මේක තමයි යලුවනේ අපේ blog එකේ 1st post එක..desktop එකක් laptop එකක් තියන කොල්ලෙක් නම්, අනිවා game එකක් ගහපු නැති එකෙක් නම් ඉන්න විදියක් නැහැ.. ගොඩක් කොල්ලො ගහන්න ආස ඉතිං supper බඩ්ඩක්නේ.. එහෙම කිව්වම අමුතු විදියට හිතන්න එපා ඉතිං
වෙඩි තියා ගන්න මරාගන්න game වලට කොල්ලො ආසයිනෙ.. අද ඔයලට මන් දෙන්න යන්නෙ අන්න ඒ වගේ game එකක්.. Farcry game serious එකේ අලුත්ම එක
Farcry 4....එක.. අන්න එක තමයි මේක
ඔන්න sreen shot ටිකකුත් දැන්ම ඉතින්..
මේ තියෙන්නෙ game එක ගහන්න නම් අපෙ machin එකේ තියෙන්න ඔනී අවම සහ සාමන්‍ය system requirements ටික..
Far Cry 4 Minimum Requirements
- CPU : Intel Core i5-750 @ 2.6 GHz or AMD Phenom II X4 955 @ 3.2 GHz
- CPU Speed : Info
- RAM : 4 GB
- OS : Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
- Video Card : NVIDIA GeForce GTX 460 or AMD Radeon HD5850 (1GB VRAM)
- Sound Card : Yes
- Free Disk Space: 30 GB
Far Cry 4 Recommended Requirements
- CPU : Intel Core i5-2400S @ 2.5 GHz or AMD FX-8350 @ 4.0 GHz or better
- CPU Speed : Info
- RAM : 8 GB
- OS : Windows 7 SP1, Windows 8/8.1 (64bit versions only)
- Video Card : NVIDIA GeForce GTX 680 or AMD Radeon R9 290X or better (2GB VRAM)
- Sound Card : Yes
- Free Disk Space: 30 GB
එහෙනම් ඉතින් වැඩි කතා ඔනි නැහැ...මෙන්න මේ link එක click කරල Farcry 4 full game iso file එක, එක පාර download කරගන්නකෝ...
ආආආආආ.....Part විදියට download කරගන්න ඔනි අයත් ඉන්නවද.. ඒ යලුවො එහෙනම් මෙතනින් download කරගන්නකෝ..
Part 02
Part 03
Part 04
Part 05
Part 06
Part 07
Part 08
Part 09
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Crack
Thanzz for www.pcgamescdn.com
අමතක කරන්න එපා යලුවනේ.. මේක අපේ පලවෙනි Post එක නිසා Comment 1ක් දාල යන්න හොදේ..
එහෙනම් අපි ගිහින් එන්නම් යාලූ.. ජයවේවා..!









